මගේ මන්ත්‍රීකම නැති වෙන්න මාස තුනක් ගියා…! සජිත්ලට වෙන කෙනෙක් දාන්න ගියේ පැය ගාණයි….! ළඟදිම කළ පව් ගෙවන්න සූදානම් වෙන්න….! – රංජන්…

April 10, 2021 at 6:41 am | by emanisa.lk

තම මන්ත්‍රී ධූරය පැහැර ගැනීමට කටයුතු කළ සියලු දෙනාට දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දෙනු ඇතැයි රංජන් රාමනායක පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේය.

මගේ මන්ත්‍රීකම වලංගුද? නැද්ද? කියන එක තීරණය ගැනීමට මාස තුනක් ගතවුණා. මන්ත්‍රී ධූරය ඉවත් කර වෙනම මන්ත්‍රී කෙනෙක් පත්කිරීමට ගියේ පැය ගාණකි.

බොහොම ස්තූතියි ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාටම. දිට්ඨධම්ම වේදනීය කර්මය මැරෙන අන්තිම මොහොතේ හරි ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටින්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *