අජිත් මාන්නප්පෙරුම කනගාටුවෙන් මන්ත්‍රීකමට දිවුරුම් දෙයි….!

April 9, 2021 at 12:31 pm | by emanisa.lk

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම අද (09) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.

ඒ රංජන් රාමනායක මන්ත්‍රී ධූරයට දැරීමට නුසුදුස්සෙකු වීම නිසා හිස් වූ මන්ත්‍රී අසුනේ ය.

පසුගිය මහා මැතිවරණයේ දී ගම්පහ සමගි ජන බලවේග පරාජිත ලැයිස්තුවේ ඉහළින් ම සිටියේ අජිත් මාන්නප්පෙරුම ය.

ඔහු සඳහන් කර තිබුණේ කනගාටුවෙන් වුවත් වෙනත් කළ හැකි දෙයක් නොමැති නිසා මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *