මගේ අමාත්‍යංශය ගැන කිසිම සතුටක් නෑ! – රොෂාන් රණසිංහ අගමැති ඉදිරිපිටම කියයි…

August 17, 2020 at 11:31 pm | by emanisa.lk

තමන්ට ලැබී ඇති අමාත්‍යාංශය ගැන කිසිසේත්ම සතුටු නොවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමන් මෙම ඇමතිකම් භාර ගත්තේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් ගෞරවයක් ලෙස පමණක් යැයිද ඔහු එහිදී අවධාරණය කළේය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස