රාජ්‍ය ඇමැති ප්‍රසන්නට සහ හිටපු ඇමැති මංගලට කොවිඩ්…!

August 13, 2021 at 8:35 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට සහ ඔහුගේ බිරිඳටත් ලේකම්වරුන් දෙදෙනෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඇමැතිවරයා සහ බිරිඳ IDH රෝහලට ඇතුළු කර ඇති අතර කොවිඩ් ආසාදනය වූ 20 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීරයා ඔහු ය.

මේ අතර හිටපු අමාත්‍ය මංගල සමරවීරට ද කොවිඩ් ආසාදනය වී රෝහල්ගත කර ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට යොමු කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *