බොරුවට ලේස්ති වුණාට ආණ්ඩුව ඡන්දේ තියන්නේ නෑ..! අපිව රවට්ටලා ඇප තැන්පත්වලින් කෝටි ගණක් හොයා ගත්තා…! – වෙල්ගම…

January 29, 2023 at 8:10 pm | by emanisa.lk

ආණ්ඩුව මැතිවරණය පැවැත්වුවහොත් පරාජයට පත්වන බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.

එහෙයින් ආණ්ඩුව ඡන්දය පවත්වන්නේ යැයි ප්‍රදර්ශනය කළ ද ඡන්දය නොපවත්වන බවයි, වෙල්ගම සඳහන් කළේ.

ඡන්දය පවත්වන බව පෙන්වමින් ආණ්ඩුව කෝටි ගණනක් ඇප මුදල් ලබා ගෙන සිය වියදමට මුදල් සොයා ගත් බව ද වෙල්ගම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *