බොරතෙල් මිල ඩොලර් 116 පනී…!

March 3, 2022 at 9:03 am | by emanisa.lk

බ්‍රෙන්ච් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 116 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙතරම් මිල ඉහළ යාමක් වාර්තා කරන්නේ වසර හතකට පසු ය.

යුක්රේනය සහ රුසියාව අතර ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය මත බොරතෙල් සැපයුම සීමා වීම හා ඉල්ලුම වැඩිවීම මත මෙම තත්ත්වය ඇති වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *