බෙදුම්වාදයට එරෙහිව ආණ්ඩුව දැඩි තීන්දුවක….! දෙමළ බෙදුම්වාදී සංවිධාන 07ක් සහ ක්‍රියාකාරීන් 388ක් තහනම් ලැයිස්තුවට…!

April 2, 2021 at 10:26 am | by emanisa.lk

බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු දෙමළ බෙදුම්වාදී සංවිධාන හතක් සහ ඒවායේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන පුද්ගලයන් 388 දෙනකු මෙරට තහනම් ලැයිස්තුවට එක් කර තිබේ.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ආරක්ෂක ලේකම්වරයා නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට සෘජුව හෝ වක්‍රව හෝ වෙනත් ආකාරවලින් සම්බන්ධව සිට මේ වන විට ලොව විවිධ රටවල වෙසෙන පුද්ගලයන් මෙලෙස තහනම් ලැයිස්තුවට කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස