බැසිල් පාර්ලිමේන්තු යන්න අත්සන තබයි…!

July 7, 2021 at 11:02 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමේ ලේඛන සඳහා අද (07) සිය අත්සන යොදා තිබේ.

මෙම අවස්ථාව සඳහා පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම්, සභාපති ජී.ඇල්. පීරිස්  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *