බැසිල් ජනාධිපති වෙනවා නම් මම කැමතියි…! ඊළඟ ආණ්ඩුවත් පොහොට්ටුවෙ ම තමයි….! – සංජීව එදිරිමාන්න…

May 19, 2021 at 10:28 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂ මෙරට ජනාධිපති වන්නේ නම් තමන් ඊට කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂගේ බොහෝ වැඩ කටයුතු සාම්ප්‍රදායික නැති බවත් අලුත් චින්තනයක් දැක්මක් ඔහුට ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ සතු මනුස්සකම තව ම සමාජයේ ඉදිරියට ඇවිත් නැතැයි ද ඔහු කීය.

කොවීඩ් සටනින් ආණ්ඩුව සමත් බව තමන් විශ්වාස කරන බව ද සංජීව එදිරිමාන්න ප්‍රකාශ කරයි. එසේ ම ලංකාවේ ඊළඟ ආණ්ඩුව ද පොහොට්ටු ආණ්ඩුවක් බව අවධාරණය කරයි.

https://www.youtube.com/watch?v=nrm5KLFDc_0

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *