බැසිල් ගැන හෙළි කළොත් රට ගිනි ගන්නවා..! බැසිල්ගේ දුව බැන්දෙ හිටපු රෝ ඔත්තුකරුවෙක්ගේ මුනුබුරෙක්…! – විමල්…

March 29, 2022 at 6:53 pm | by emanisa.lk

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පිළිබඳ තමා දන්නා තොරතුරු හෙළි කළහොත් මේ රට ගිනිගනුු ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු ක්‍රමානුකූලව ලංකාව ඉන්දියාවට ගිලගැනීමට අවශ්‍ය පදනම සකසමින් සිටින බවයි, විමල් වීරවංශ පෙන්වා දෙන්නේ.

බැසිල් රාජපක්ෂගේ දියණියක විවාහා වී සිටින්නේ ඉන්දියානු රෝ සංවිධානයේ හිටපු ඔත්තුකරුවෙකුගේ මුනුබුරෙකු සමග බවත් ඔහු අනාවරණය කළේ ය.

රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස