අනුර දිසානායක මේ රටේ ජනාධිපති වීම ස්ථිරයි…!

March 25, 2022 at 3:09 pm | by emanisa.lk

අනුර කුමාර දිසානායක මේ රටේ නායකයා වීම ස්ථිර යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

නිශ්ශංක සේනාධිපතිලාගේ හොර සේනාවලට එය නැවැත්විය නොහැකි බව ද විමල් වීරවංශ වැනි දේශපාලනික වශයෙන් පජාති වූ අය තම ව්‍යාපාරයට ගාව ගන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයාට විශාල උගත්කමක් නැතත් ගේම් ගහන්න පුදුම මොළයක් ඇතැයි ද හෙතෙම පැවසීය.

කිසිදු රස්සාවක් නොකරන බැසිල් රාජපක්ෂට මෙතරම් විශාල දේපල ප්‍රමාණයක් ඇත්තේ කෙසේදැයි ඔහු එහි දී තව දුරටත් ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස