බැසිල් ඇමැතිකම ගත්තේ නඩු ටික අයින් කරගන්න..!

June 10, 2022 at 6:00 pm | by emanisa.lk

ජනතා අරගලය නිසා මැයි 09 අගමැති මහින්ද රාජපක්ෂ ද ජුනි 09 බැසිල් රාජපක්ෂ ද ඉල්ලා අස් වූ බව හෙක්ටර් අප්පුහාමි පවසයි.

සජබ මන්ත්‍රීවරයා පවසන්නේ ජුලි 09 වෙනිදා වන විට ජන හඬට ඇහුම්කන් දී ගෝඨාභය රාජපක්ෂ ද ඉල්ලා අස්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති ධූරයක් ගත්තේ නඩු ටික ඉවත් කර ගැනීමට යැයි ඔහු පැවසූ බව ද හෙක්ටර් අප්පුහාමී ප්‍රකාශ කළේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *