බ්‍රිතාන්‍යයට මහා රෑ 10ටත් ඉර පායලා.. හිරු නොබසින අධිරාජ්‍යය කියන්නේ ඒකයි…! – පියුමි හංසමාලී…

April 30, 2024 at 7:31 pm | by emanisa.lk

බ්‍රිතාන්‍යයට ඉර බැස යන්නේ රාත්‍රී 10ට පමණ බව ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි හංසමාලී පවසයි.

එරට රාත්‍රී 8.30 පවා හොඳන් ඉර පායා ඇති බවයි, ඇය පෙන්වා දෙන්නේ.

මෙලෙස රාත්‍රිය දක්වා ඉර පායා ඇති නිසා බ්‍රිතාන්‍යයට ඉර නොබසින අධිරාජ්‍යය යැයි ප්‍රකාශ කරන බව පියුමි හංසමාලී වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍ය සංචාරයක නිරත වන අතර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පියුමි හංසමාලී මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *