බස්නාහිර ලක්ෂ 11කට කොවිඩ් එන්නත් ලබා දී අවසන්…! ඊළඟට එන්නත් ලබා දෙන දිස්ත්‍රික්ක 03 මෙන්න….!

May 14, 2021 at 9:01 pm | by emanisa.lk

බස්නාහිර පළාතට අමතරව ඉදිරියේ දී මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ජනතාවට ද කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ද ඇමැතිවරිය පැවැසුවාය.

බස්නාහිර පළාතේ පුද්ගලයන් ලක්ෂ 11කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී අවසන් බව ද ඇය සඳහන් කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *