බස්නාහිර පළාතට අමතරව ඉදිරියේ දී මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ජනතාවට ද කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ද ඇමැතිවරිය පැවැසුවාය.
බස්නාහිර පළාතේ පුද්ගලයන් ලක්ෂ 11කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී අවසන් බව ද ඇය සඳහන් කළා ය.