බලය බෙදන්න නව ව්‍යවස්ථාවක්…! ජනපති TNA සාකච්ඡා…

November 26, 2022 at 11:29 am | by emanisa.lk

ජනාධිපතිවරයා සමග බලය බෙදීම පිළිබඳ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ කොන්දේසී 03ක් ඉදිරිපත් කිරීමට තීන්දු කර තිබේ.

ඊයේ (25) කොළඹ ආර්. සම්බන්ධන්ගේ නිවසේ පැවැති සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම, දෙමළ ජනතාවගේ සියලු ඉඩම් නැවැත පවරා දීම සහ නව ව්‍යවස්ථාවක් මගින් බලය බෙදීම එම කොන්දේසිය.

මෙම යෝජනා නුදුරේ දීම ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *