පෞද්ගලික වෛද්‍යවිද්‍යාල 03කට අනුමැතිය…!

September 11, 2023 at 11:34 am | by emanisa.lk

පෞද්ගලික වෛද්‍යවිද්‍යාල තුනක් ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඒ මහනුවර දී ඊයේ(10) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසු්වේ, තමන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ජයගැනීමට හැකිවීම මගින් ඔප්පු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බෙදීමක් නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *