පොහොට්ටුවේ දැවැන්තයින් 05ක් සජබට…! සජබට සාදරයෙන් පිළිගනී….!

November 14, 2022 at 2:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් සමගි ජන සන්ධානයට එකතු විය.

ඒ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් සහ ප්‍රියංකර ජයරත්නය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස, සභාපති සරත් ෆොන්සේකා, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *