පොහොට්ටුවේ මතය භයානකයි… ඒක රට අරාජික කරන වැඩක්…! – ප්‍රසන්න රණතුංග…

March 28, 2024 at 4:34 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වුවහොත් කිසිවෙකුට ආණ්ඩුවක් පිහිටු වීම සඳහා බහුතරය හිමි නොවීමේ ඉඩක් ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

එවැනි තත්ත්වයක දී රට නැවත අරාජික විය හැකි අතර පක්ෂයට පෙර රට ගැන සිතීම වැදගත් බවයි, ඇමැතිවරයා අවධාරණය කළේ.

රට ආගාධයෙන් ගොඩගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බව ද ප්‍රසන්න රණතුංග වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *