ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රි රෝහිත අබේගුණවර්ධන මහතා පත්කර තිබේ.
ඒ පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදීය.