පොලිස් වෙඩ් අඩවියට පහර දුන්නේ ඉන්දියානු හැකරුන්….!

April 19, 2022 at 8:29 am | by emanisa.lk

පසුගියදා ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය අක්‍රීය කර ඇත්තේ ඉන්දියානු හැකර් කණ්ඩායමක් විසින් බව හෙළි ව තිබේ.

Anonymous India නම් හැකර් කණ්ඩායම ට්විටර් සටහනක් තබමින් මේ බව පවසා ඇත.

ජනතාවට අත නොතබන ලෙස දැනුම් දෙන බවත් ඔවුන් එහි වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *