පෙර පුවරුව

ඇමැති නිමල් සමාව ඉල්ලයි…! වරද නැවත නොකරන බවත් කියයි…!

2023-06-06 at 3:22 pm
ලොව ප්‍රකට එංගලන්ත භික්ෂූන් වහන්සේ නමක් වන අජාන් බ්‍රහ්මවංස හිමියන් කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දුන් සිදුවීම...

ජෙරොම්ගේ මිරකල් ඩෝම් ගොඩනැඟිල්ල හදන්න කෝටි 330ක්…!

2023-06-06 at 10:15 am
බෞද්ධාගම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන ප්‍රකාශයක් කළ බව කියන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දේව මෙහෙයන් පවත්වන...

නීති කැඩූ ඉන්ධනහල් 500ක බලපත්‍ර අත්හිටුවයි…!

2023-06-06 at 9:16 am
ඉන්ධන ධාරිතාව තබාගෙන ඉන්ධන අලෙවි නොකළ ඉන්ධන හල් හිමියන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙසට ලංකා ඛනිජ තෙල්...

50% ඇත්තේ කාට දැයි බලන්න වහාම මැතිවරණයක් කැඳවන්න..! – සජබෙන් ජනපතිට අභියෝගයක්…

2023-06-06 at 9:05 am
ජනාධිපතිවරයා කියන පරිදි කිසිදු දේශපාලන පක්ෂයකට තනියම සියයට පණහක් ලබාගැනීමට නොහැකි නම් වහාම ජනාධිපතිවරණයක් හෝ...

මන්ත්‍රී – පොලිස් ආරවුල…මන්ත්‍රීටත් චෝදනා….!

2023-06-06 at 6:26 am
යාපනය වඩමරච්චි ප්‍රදේශයේදී ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ පාර්ශ්වයෙන් ද වරදක් සිදුවී ඇති...

ඖෂධ මිල 16%කින් පහළට..!

2023-06-05 at 7:23 pm
සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමට සමගාමීව ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි....

විකාශන අධිකාරී පනතට මුළු විපක්ෂය ම එරෙහි වෙයි…!

2023-06-05 at 5:54 pm
රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන...

මොරටුවේ බයික් ඉස්සු මාලිමා අපේක්ෂකයා අත්අඩංගුවට..!

2023-06-05 at 5:19 pm
මොරටුව ඇතුළු ප්‍රදේශ රැසක සැරිසරමින් සූක්ෂ්ම ලෙස යතුරුපැදි සොරකමේ යෙදුණු ලාරා නමැති සැකකරු ඇතුළු සොර...

මුල් පුවරුව