පෙර පුවරුව

පාස්කු ප්‍රහාරයට පසු ශ්‍රී ලංකාව වේගයෙන් ගොඩනැඟෙනවා! සංචාරක කර්මාන්තයත් නැවත පිබිදෙනවා! – සාගල

2019-06-07 at 2:17 pm
පාස්කු ඉරිදා ප්‍ර‍හාරයෙන් පසුව ශ්‍රී ලංකාව නැවත වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ඇමති සාගල...

ප්‍රහාරයක් පිළිබඳ දැනුම් දුන්නත් පාරවල් වසා ඇඳිරි නීතිය පනවා කොළඹ උඩුයටිකුරු කරන බලයක් මට නෑ! – පූජිත පාස්කු ප්‍රහාර කමිටුව ඉදිරියේ කියයි…

2019-06-07 at 12:29 pm
‘හෙට භයානක දවසක්... කුමක් හෝ සිදුවිය හැකියි’ කියා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා...

මන්ත්‍රීවරු 8 දෙනෙක් ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙයි! ඇමති කබීර් විදෙස්ගත වෙයි!

2019-06-07 at 8:21 am
කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නවදෙනෙකුගෙන් අටදෙනෙකු සිය ඉල්ලා අස්වීමේ...

රිෂාඩ් විලච්චිකුලම් රක්ෂිතය වනසලා තවත් සහරාන්ලා කල්ලියක් පදිංචි කරලා! ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක නිවස්න පිිහිටා තිබුණේ ඒ මුස්ලිම් ගම්වලයි!-උදයශාන්ත ගුණසේකර

2019-06-06 at 5:33 pm
රිෂාඞ් බදියුදීන් නමැත්තා පසුගිය කාලයේ විලච්චිකුලම් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර පිහිටුවා ඇති මුස්ලිම්...

රාමසාන් නිසා ඉල්ලා අස්වීමේ ලිපි යවන්න බැරි වුණා! ඉක්මනට ජනාධිපතිතුමාට ලිපි ටික යවන්න ඕන! – හකීම්

2019-06-06 at 4:51 pm
ආණ්ඩුවේ ඇමති ධූරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කිරීම ප්‍රමාද වූයේ...

ජනපතිගේ එජාප හිතැති ප්‍රකාශයෙන් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස කැළඹෙයි! ප්‍රගතිශීලි කඳවුරේ අපේක්ෂකයා වන්නැයි ජනපතිගෙන් ලිඛිතව ඉල්ලායි!

2019-06-06 at 4:31 pm
එළඹෙන ජනාධිපතිවරණය සඳහා එජාප විරෝධී ප්‍රගතිශීලි දේශප්‍රේමී පුළුල් සන්ධානයකින් නැවත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි...

ලී මෝල් වඩු මඩු තහනම් කරනවා! ලී මෝල්කාරයන්ට රස්සා හොයාගන්න වසර 5ක් දෙනවා! – ජනපති

2019-06-06 at 4:03 pm
ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලී මෝල් හා වඩු...