ජනාධිපතිවරණ සමයේ විශ්‍රාම ලැබීමට සිටි දිසාපතිවරුන්ව විශ්‍රාම නොයවන ලෙසත් ස්ථාන මාරු ලබාදීමට නියමිත වූ දිසාපතිවරුන්ගේ...
සජිත් ප්‍රේමදාස හිතවාදීන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට්ටුවේදී විරුද්ධවීම නිසා එම යෝජනාවට පක්ෂපාතීත්වය...
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වුයේ තමන් විසින්...
ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ෆේස්බුක් මාධ්‍යජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන ලද දුරකථන සංවාදය...
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (20)...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පෙරේදා (19) පැවති පූර්ව කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රාජිත...
හදිසි නීතිය යටතේ බලාත්මක වූ බුර්කාව සහ නිකාබය තහනම හදිසි නීතිය අවසන් වීමත් සමග අහෝසි...