පෙර පුවරුව

පළාත් සභා අරමුදල්වලින් 75%ක් යන්නේ මැති ඇමැති නඩත්තුවට! – මෛත්‍රී

2021-01-01 at 1:40 pm
පළාත් සභා සඳහා වෙන් කරන අරමුදල්වලින් මහජන සුභසාධනය සඳහා වැය කරන්නේ 25%ක මුදලක් පමණක් බව...

බදියුදීන් සිදුකළ කල්ලාරු වන සංහාරය සුවිශාලයි….! නැවත වගාවට වන සංරක්ෂණේ පැළ මදිවෙයි…!

2021-01-01 at 11:11 am
අභියාචනාධිකරණය රිෂාඩ් බදියුදීන්ට ලබාදුන් තීන්දුවට අනුව විල්පත්තුව, කල්ලාරු රක්ෂිතයේ පැළ සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව...

මානව හිමිකම් උල්ලංඝනය කළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතුයි..! – යහපාලන මානව හිමිකම් කොම්සම් සාමාජික….

2021-01-01 at 10:57 am
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බව යහපාලන රජයේ...

කොරෝනා මෘතදේහ භූමදානයට අවසර හිමි වෙයි…

2021-01-01 at 9:46 am
කොරෝනා මෘතදේහ භූමදානයට අවසර හිමි වෙයි...කොරෝනා මෘත දේහ ආදාහනය හෝ භූමදානය යන විකල්ප දෙකට ම...

සතොසට දෙන්න කී වී තොග ලක්ෂ 900ක අල්ලසට මෝල් හිමියන්ට..! රු. ලක්ෂ 10ක් සමග වී අලෙවි මණ්ඩල ලොක්කා දැලේ…

2021-01-01 at 9:32 am
වී තොග ලබා නොදෙන බව කියමින් වී මෝල් හිමියන්ට තර්ජනය කර ඔවුන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනක්...

නැ. පර්යන්තය ඉන්දියාවට නොදෙනු…! ජාතික බලමුළු අභයරාමේ කඳවුරු බඳී…! ජනපති හමුවන්න සූදානම්….

2021-01-01 at 9:08 am
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය ඉන්දියාවට ලබාදීමට විරෝධය පාමින් ජනපතිවරයා හමුවීමට නාරහේන්පිට අභයාරාමයට රැස් වූ...

එළඹෙන නව වසර අධිෂ්ඨානයෙන් සුබවාදීව පිළිගනිමු…! මව්බිම ගොඩනැඟීමට සැවොම ඇපකැප වෙමු! – නව වසරට සුබපතමින් ජනපති කියයි….

2021-01-01 at 8:31 am
රටටත් ජන මතයටත් පිටු නොපාන බවත් ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන...

යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ජාවාරමක්..! ඔවුන්ගේ මුදල් ගසා කන්න හදන්නේ..! – අනුර දිසානායක…

2021-01-01 at 8:06 am
සංචාරක ප්‍රවර්ධනයට මුවා වී යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම පිටුපස විශාල ජාවාරමක් ඇතැයි ජවිපෙ නායක අනුර...