පෙර පුවරුව

මංතීරු නීතිය 21 වනදා සිට අකුරට ක්‍රියාත්මකයි! යතුරු පැදි ත්‍රි⁣වීල් සඳහා වැඩි ඉඩක්!

2020-09-18 at 7:46 am
මංතීරු නීතිය ක‍්‍රියාත්මක අවස්ථාවල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර...

ධර්මපාලතුමාගේ මාර්ගයේ යන එක ම නායකයා ගෝඨාභය ජනාධිපතිතුමායි! – බානගල උපතිස්ස හිමි..

2020-09-18 at 6:36 am
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරේ. සැමරුම් උත්සවය...

20ට සංශෝධන නෑ! ගැසට් කළ විදිහට ම පාර්ලිමේන්තුවට! කැබිනෙට්ටුව එකඟයි…

2020-09-17 at 11:46 pm
ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට...

තිලංග නැවත ශ්‍රිලනිපයට රිංගා තනතුරක් ගන්න වැඩ! ශ්‍රිලනිප බහුතරය තිලංග ගත්තොත් පක්ෂයෙන් යන්න සූදානම්!

2020-09-17 at 8:36 pm
පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට පරාජය වූ තිලංග සුමතිපාල යළිත් ශ්‍රී...

අපි නොහිතපු වේගෙන් ආණ්ඩුව පිපිරිලා! ආච්චාරු⁣ ආණ්ඩුවේ ඇමරිකන් ගැත්තෝ පිරිලා! – පාඨලී

2020-09-17 at 6:11 pm
ආණ්ඩුව ඇතුළත පැවති ප්‍රතිවිරෝධතා මේ වන විට 20 වන සංශෝධනය මුල් කරගෙන පුපුරා ගොස් ඇතැයි...

මංගල සමරවීර ත්‍රස්තවාදීන්ට බුද්ධි තොරතුරු දීලා! – ජනාධිපති කොමිසමේදී බුද්ධි නිලධාරියෙක් හෙළි කරයි…

2020-09-17 at 3:19 pm
යහපාලන රජය සමයේ හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු ත්‍රස්තවාදීන් අතට...

පල්ලිය පාස්කු ප්‍රහාරය දැන සිටියා! කාදිනල් දේව මෙහෙය නොකිරීම සැකයි! – හරීන්ගෙන් ප්‍රබල හෙළිරව්වක්…

2020-09-17 at 2:18 pm
2019 වසරේ වාර්තා පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී මරාගෙන ප්‍රහාර සම්බන්ධයෙන්...

ලංකාව ⁣ස්වෛරී රාජ්‍යයක්! අපට උපදෙස් දෙන්න ඔබට අයිතියක් නෑ! – 20 හකුළන්න කී මානව හිමිකම් කොමසාරිස්ට ආණ්ඩුවෙන් දැඩි ප්‍රතිචාර

2020-09-17 at 11:00 am
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අත්හිටුවිය යුතු යැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් කළ ප‍්‍රකාශය...