මේ රටේ ජනතාවට ඇත්ත ප්‍රකාශ කරන සිරස නාළිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට කුමන්ත්‍රණයක් දියත් වන...
මේ තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා මෙන්ම ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සඳහා කොන්දේසි විරහිතව කැපවන...
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කළේ යැයි චෝදනාවට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් වන සමන්ත විද්‍යාරත්න සහ...
පසුගිය වසර තුනක කාලය තුළ රසායනික පොහොර භාවිතය සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම ඇමැති...
කලු කොටි දිනය සැමරීමට උත්සහ කළ පිරිසක් පොලිසියේ හා ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් පසුගියදා (05) විසුරුවා...
ගැසට් නිවේදනය නිකුත් කළ පසුව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් මුලින්ම දිවුරුම් දී පසුව පාර්ලිමේන්තුවෙහි...
මෙරට ආණ්ඩුවක් ජනතාවට ලබා දුන් විශාලතම ජයග්‍රහණය කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව...
ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිර යෑමේ අවදානමක්...