නාමල් සමන්ත අත්අඩංගුවට… !

July 7, 2021 at 11:23 am | by emanisa.lk

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කළේ යැයි චෝදනාවට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න අද (7) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 01 වන දා බොරලන්ද ප්‍රදේශයේ මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

පොහොර හිඟයට පිළියම් යොදන ලෙස උද්ඝෝෂණය කළ සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද වෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *