පෙර පුවරුව

ලක්ෂ දහයේ කුළියට සැප වාහන එපා කියයි..! වාහන කබලක් හදා ගෙන රාජකාරියට එයි.! – නව විගණකාධිපතිගෙන් රාජ්‍ය සේවයට ආදර්ශයක්….

2022-04-25 at 12:07 pm
මසකට රුපියල් ලක්ෂ 10ක පදනම යටතේ වාහනයක් කුලියට ගැනීම ප්‍රතික්ෂේප කළ විගණකාධිපති චාලාන්ත වික්‍රමරත්න ආයතනය...

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති එකඟයි…! – අස්ගිරි ලේඛකාධීකාරී හිමි…

2022-04-25 at 11:53 am
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වූ බව අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ...

සජිත්ට බැරි නම් රනිල් හරි පාඨලී හරී අරගලයට නායකත්වය දී ආණ්ඩුව පැන්නිය යුතුයි…! – රවී කුමුදේශ්…

2022-04-25 at 7:56 am
විපක්ෂයේ සියලු පක්ෂවල එකමුතුවකින් තොරව තරුණ අරගලය ජයග්‍රහණය කරා ගෙන යා නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ...

මහින්ද රටම ලේ විලක් කරන්න හදනවා..! ගෝඨා එළවන්න බැරි නිසයි මහින්ද එළවන්නේ..! – දයාසිරි…

2022-04-25 at 6:26 am
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ උත්සාහ කරන්නේ මේ රට ලේ විලක් බවට පත් කර මහා ව්‍යසනයකින්...

ස්වාධීන කණ්ඩායම එක්ක රාජපක්ෂ ආණ්ඩුව පෙරළනවා…! මා නැවත හමු වන්නේ ඇමැතිවරයෙක් ලෙසයි…! – රාජිත..

2022-04-24 at 7:46 pm
මේ ආණ්ඩුවට ආයුෂ ඇත්තේ තව දින කිහිපයක් පමණක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ආණ්ඩුවේ...

මම ගෝඨාභයගේ සීමා වගේ ම ආණ්ඩුවේ සීමා ගැනත් හොඳින් දන්නවා…! – මහින්ද පතිරණ…

2022-04-24 at 4:46 pm
සමහරු හිතන්නෙ මම මේ ගෝල්ෆේස් විරෝධතාවලට එරෙහි වෙන්නෙ ආණ්ඩුවට පක්ෂ නිසා කියල. ඇත්තටම මට තියෙන්නෙ...

අන්තරේ විරෝධතාකරුවන් අගමැති නිල නිවස දෙසට…!

2022-04-24 at 3:54 pm
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතා පා ගමන පංචිකාවත්ත, පුංචි බොරැල්ල සහ බොරැල්ල පසු කරමින්...

ගාලු මුවදොර බණ්ඩානායක ප්‍රතිමාව පෙරළා දැමිය යුතුයි…! – ටැමිල් ගාර්ඩියන්…

2022-04-24 at 3:37 pm
ගාලු මුවදොර පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ප්‍රතිමාව විනාශ කළ යුතු බව ටැමිල් ගාර්ඩියන් පුවත්පත...