ගාලු මුවදොර බණ්ඩානායක ප්‍රතිමාව පෙරළා දැමිය යුතුයි…! – ටැමිල් ගාර්ඩියන්…

April 24, 2022 at 3:37 pm | by emanisa.lk

ගාලු මුවදොර පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ප්‍රතිමාව විනාශ කළ යුතු බව ටැමිල් ගාර්ඩියන් පුවත්පත පවසයි.

එහි සඳහන් වන්නේ 1956 සිංහල පමණයි පනත මගින් හිටපු අග්‍රාමාත්‍යවරයා රටට විශාල විනාශයක් කළ බවයි.

ඊට එරෙහිව දෙමළ නායකයින් වර්තමානයේ බණ්ඩාරනායක ප්‍රතිමාව පිහිටි ස්ථානයේ සාමකාමී උද්ඝෝෂණයක් කිරීමට උත්සාහ කළ විට සිංහල කල්ලියක් පහර දී එළවා දැමූු බවත් එහි දැක්වෙයි.

එහෙයින් විරෝධතාකරුවන් බණ්ඩාරනායක ප්‍රතිමාව විනාශ කළ යුතු බවයි, එම පුවත්පත අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *