ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ කාර්යාලය මාලදිවයිනේ පිහිටු වීමට තීරණය කර ඇත. ඒ අනුව පක්ෂය...
බෞද්ධ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන් 45%ක් අවසන් වසරේ දී උපැවිදි වන බව අමාත්‍ය විදුර වික්‍රමනායක...
දැඩි ආර්ථික පීඩනයකින් සිටින ජනතාව පිට තව තවත් බදු හෝ ගාස්තුවල බර පැටවීමට කිසිසේත්ම එකඟ...
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දැරීම තහනම් වීමත් සමඟ...
රට තුළ පවතින සියලු අර්බුද සහ අභියෝග මධ්‍යයේ ශ්‍රී ලාංකීය වෛද්‍යය ප්‍රජාව තවමත් පුරවැසියන් වෙනුවෙන්...
ජනතාව ගින්නට ඇද දැමූ රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායම නැවත වතාවක් කිසිවක් නොවුණු ගාණට ජනතාව ඉදිරියට ගොස්...
රනිල්-කොළ, දෙශප්‍රේමි-දේශද්‍රෝහී ආදී සියලු බොරු බෙදීම් අවසන් වී රට විනාශ කළ කඳවුර සහ රටට විසඳුම්...
මේ රටේ රාජ්‍ය බලය තමන් වෙත පවරන්නේ නම් රටේ සියලු ප්‍රශ්න විසි හතර පැයෙන් විසඳන බව...