පූජිතගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්!

July 3, 2019 at 8:35 am | by emanisa.lk

පොලිස්පති ධුරය දරමින් සිටින අතර චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත වූ ප්‍රථම පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර වාර්තාවක් තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන එය වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි චෝදනා කරමින් අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව