පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් පුවත බොරු…!

January 17, 2023 at 2:25 pm | by emanisa.lk

පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් යනුවෙන් ජාතික පුවත්පතක පළ වූ පුවත අසත්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.කේ. අබේගුණවර්ධන පවසයි.

තමා එවැනි ප්‍රකාශයක් කිසිවෙකුට ලබා නොදුන් පසුබිමක මෙවැනි පුවතක් පළ වූයේ කෙසේද යන්න ගැටලුවක් බවත් හෙතෙම සඳහන් කරයි.

මෙම පුවත නිසා පෞද්ගලිකව තමන් දැඩි අපහසුතාවට පත් වූ බවත් එබැවින් අදාළ පුවතපත එම පුවත නිවැරදි කොට පළකළ යුුතු බවත් ආයුර්වේද කොමසාරිස්වරයා ලිපියක් ලියමින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *