පිට පුවරුව

බෝම්බ වෙඩි උණ්ඩවලට මුහුණ දෙමින් ජාතිවාදයට ආගම්වාදයට එරෙහි සටන ඉදිරියටම ගෙනියනවා! – ඇමති රාජිත

2019-06-29 at 7:44 am
බෝම්බ ප්‍රහාර, වෙඩි උණ්ඩවලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව සටන ඉදිරියටම ගෙන යන බව...

පාස්කු ප්‍රහාරයේ වින්දිත ළමුන් රැකගන්න අරමුදලක්! විදෙස් ප්‍රතිකාර අවශ්‍ය නම් අතහිත සෞඛ්‍ය අමාත්‍යංශයෙන්!

2019-06-26 at 5:45 pm
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් අසරණභාවයට පත්වූ ළමුන් 33 දෙනා රැකබලා ගැනීම සඳහා සහ ඔවුන්ගේ...

අනුරාධපුර රෝහලේ කෝටි අටක වියදමින් කණු 04ක් හිටවලා! – GMOA

2019-06-26 at 5:30 pm
අනුරාධපුර ශීක්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය සඳහා කොන්ක්‍රීට් කණු 4 ක් පමණක් ඉදිකිරිම සඳහා...

බුද්ධි අංශවල දෙතුන් දෙනෙක් හිරේ දැම්මා කියලා බුද්ධි අංශ වැටෙන්නේ නෑ! එහෙම වැටෙනවා නම් බුද්ධි නිලාධාරීන් මිය යද්දිත් බුද්ධි අංශ වැටෙන්න ඕන! – හමුදාපති

2019-06-26 at 3:56 pm
රටේ බුද්ධි අංශවලට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් රටේ සමස්ත බුද්ධි අංශ කඩා...

පාස්කු ප්‍රහාර කමිටුව නාටකයක්! රනිල් අධ්‍යක්ෂණය කරලා කරූ රඟ දක්වනවා! මම නම් යන්නේ නෑ! – ජනපති

2019-06-26 at 3:05 pm
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුව තමන්ට කැඳවීමක් සිදුකර නොමැති බවත්...

19 වෙනි සංශෝධනය අහෝසි කිරීමේ උත්සාහය පරාජය කරනවා! – දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය

2019-06-26 at 12:38 pm
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උත්සාහයට දැඩි විරෝධය පළකර සිටින දෙමළ...

ආරක්ෂාව සම්බන්ධව රටේ ඉන්න දක්ෂම පුද්ගලයා අපේ ෆොන්සේකා මහත්තයා! ගෝඨා යුද්දෙට බයේ රට දාලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්! – වෙල්ගම (video)

2019-06-26 at 9:10 am
අද ලංකාවේ සිටින ආරක්ෂාව සම්බන්ධ දක්ෂතම පුද්ගලයා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර...

ත්‍රස්තවාදී අවධානම අවසන් කියලා කවුරු හරි කියනවා නම් ඒ නොම්මර එකේ මෝඩයෙක්! – සරත් ෆොන්සේකා (video)

2019-06-25 at 10:05 pm
ඉන්දියාව සහ රුසියාවේ බුද්ධි අංශ ‌ශ්‍රී ලංකාවේ තත්ත්වය භයානක බවට මත පළ කර තිබියදී ඉරිදා...