Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
පිට පුවරුව
කඩු 03ක් ඇතුළු තියුණු ආයුධ සමග තවත් එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට! මන්ත්‍රීවරයයි සොහොයුරයි තවුහිද් ජමාද් ත්රස්තයෝ!
2019-04-30 at 8:44 am
කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත්...
නැවතත් ත්‍රස්ත බිය රජයන යුගයක්! පාසලේ මුරට දෙමාපියන්ට යාමට වන ලකුණු!
2019-04-30 at 8:28 am
සියලු පාසල්වල ආරක්ෂක කමිටු පිහිටු වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ....
හමුදාවට සහරාන්ගේ ඥාතීන් මරා දැමුවේ යැයි බීබීසි මාධ්‍යවේදී අසාම් අමීන් ලෝකයට බොරු කියයි!
2019-04-29 at 10:28 pm
පසුගියදා ආරක්ෂක අංශ විසින් වටලන ලද අවස්ථාවේ දී පාස්කු ඉරිදා ප්‍රහාරයේ මෙහෙය වූ සහරාන් හෂීම්ගේ...
හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ නව ආරක්ෂක ලේකම්!
2019-04-29 at 3:21 pm
හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර...
මුස්ලිම් ආගමට ත්‍රස්තවාදය සම්බන්ධ නෑ! මුස්ලිම් ඇමතිලා ප්‍රහාරයට සම්බන්ධත් නෑ! ත්රස්තවාදීන් ඉස්ලාමිකයනුත් නෙමෙයි!
2019-04-29 at 2:53 pm
කතෝලික පල්ලිවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව තමාටත් මුජිබර් රහ්මාන්ටත් අසාත් සාලිටත් චෝදනා එල්ල වන බව...
කොටින්ට වගේම තවුහිද් ජමාත්ලාටත් පුහුණුව ඉන්දියාවෙන්!
2019-04-28 at 10:37 am
පාස්කු ඉරිදා ප්‍රහාරයේ නායකයා ලෙස හැඳින්වෙන තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් මෙන්ම සෙසු මරාගෙන...
මුජිබර් රහ්මාන්ගේ හිතවතෙකු වන කොළඹ එජාප මන්ත්‍රී මෙරටට කඩු 300ක් ගෙන එයි! මෙතෙක් අත්අඩංගුවට පත් වූයේ කඩු 46යි!
2019-04-27 at 12:45 pm
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී ඊයේ සොයාගත් කඩු ගෙන ආ සැකකරු කොළඹ මහනගර සභාවේ එක්සත්...
කල්මුණේ ගැටුමින් මිය ගිය අයගේ සිරුරු 15ක් හමුවෙයි!
2019-04-27 at 8:48 am
ඊයේ රාත්‍රී කල්මුණේ සායින්දමර්දූ ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පිළිබඳ ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ ආරකෂක අංශ...
« Previous
1
2
…
44
45
46
…
67
68
Next »
මුල් පුවරුව
වාහන ආනයනයට සූදානම්….බදු 45%කින් ඉහළට… මිල අඩුම වාහනේ ලක්ෂ 33යි…!
පොහොසත් මුස්ලිම් රටවල් මගහැර බංකොලොත් ලංකාවට රොහින්ග්‍යා සරණාගතයන් ගෙන ඒම කුමන්ත්‍රණයක්…! – ආචාර්ය සරත් වීරසේකර….
මාලිමා මන්ත්‍රීලා තුන්වේලම කන්නේ පාර්ලිමේන්තුවෙන්… කුස්සියක ලොකු අර්බුදයක….! – දිලිත්….
අවුරුදු 10කින් බලාගාරයක් හදලා නෑ… දේශපාලන වාසි ගන්න බිල අඩු කළා.. විදුලි අර්බුදයක් ආවේ ඒකයි…! – මාලිමා මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර…
චාමර ඉදිරිපත් කළේ වැරදි ලේඛනයක්…ක්ලීන් ශ්‍රී ලංකා උත්සව වියදම ලක්ෂ 9යි…! – ඇමති නලින්ද ජයතිස්ස…