පැන්නූ ජනාධිපතිට එන්න පුළුවන් රටක් හැදුවේ රනිල්….! – සජිත්….

September 3, 2022 at 7:15 pm | by emanisa.lk

රටින් පළවා හැරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත සිය රටට පැමිණීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා පැවසුවේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවේ ප්‍රධානියා රනිල් වික්‍රමසිංහ බවය.

පසුගිය ජුලි 09 වෙනිදා රටින් නික්ම ගිය හිටපු ජනාධිපතිවරයා දින 50කට පමණ පසු ඊයේ රාත්‍රී (02) නැවත දිවයිනට පැමිණියේ ය.

ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *