පැන්නූ ජනක PUCSL සභාපති පුටුවට යළිත්…?

March 22, 2024 at 4:07 pm | by emanisa.lk

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක නැවත එම තනතුරට පත්කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම පෙර කී සභාපති ධූරය ලබා ගෙන ආණ්ඩුව සමග එකතු වෙන ලෙස දැනුම් දී ඇතැයි දැන ගන්නට තිබේ.

විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති කර ගැනීමෙන් අනතුරුව චෝදනා ගණනාවක් යටතේ ගැමුණු රත්නායක පසුගිය වසරේ මැයි මස එම තනතුරින් පහ කළේ පාර්ලිමේන්තුවේ ඡන්ද 123ක් දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *