පාස්කු ප්රහාරය පිළිබඳ තමා දන්නා තොරතුරු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස හරීන් ප්රනාන්දු වෙත දැනුම් දී තිබේ.
කෙසේ වුව ද තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සැල වූ වහා හරීන් ප්රනාන්දු රෝහල්ගතව ඇතැයි වාර්තා වෙයි.
ඒ නිසා අදාළ දැනුම් දීම කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට එම රෝහලට යාමට සිදුව ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.