පාස්කු බෝම්බ ප්රහාර එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ එකතු වී බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් අබේසිංහ පවසයි.
ඒ සඳහා මුදල් වියදම් කරන ලද්දේ නිශ්ශංක සේනාධිපති බව ද ඔහු අනාවරණය කරයි.
තුවක්කුව ඇටුවූයේ කවුද යන්න දඩයම උස්ස ගෙන යන කෙනාගෙන් හඳුනා ගත හැකි බව ද අබේසිංහ ප්රකාශ කළේ ය.
සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
https://www.youtube.com/watch?v=k-UVFXix7IU&t=54s