පාස්කු ප්‍රහාරය එල්ල කළේ විමල් වීරවංශ….! මං ළඟ සාක්ෂි තියෙනවා…!

March 2, 2021 at 10:56 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුදැයි දැන ගැනීමට කතෝලික ජනතාවටත් වඩා උවමනාවක් ඇත්තේ මුස්ලිස් ජනතාවට බව මහජන අයිතීන් සුරැකීමේ පදමේ අධ්‍යක්ෂ චිරන්ත අමරසිංහ සඳහන් කරයි.

සහරාන් පිළිබඳ මුස්ලිම් ජනතාව සියලු තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දුන්න ද අන්තවාදී පොලිස් කණ්ඩායම් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග නොගත් බවට ද ඔහු චෝදනා කරයි.

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත පහරය පසුපස සිටින්නේ කවුදැයි තමන් දන්නා බව ද ඔහු අනාවරණය කරයි. මේ පිළිබඳව කාදිනල් හිමියන්ද දන්නා බවද ඔහු පැවසීය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විමල් වීරවංශව සැක කරන බව ද ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ සාක්ෂි තමන් සතුව ඇතැයි ද පවසමිනි.

https://www.facebook.com/headlinenewslk/videos/161450249009377

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස