පාර්ලිමේන්තුව අල්ලන්න ජනතාවට අයිතියක් තියෙනවා..! – ලාල්කාන්ත…

July 29, 2022 at 6:41 am | by emanisa.lk

රාජ්‍ය යතන අත්පත් කරගැනීමේ තැනකට අරගලයක් වර්ධතය වන්නේ නම් එය දිගටම ගොස් අවසන් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත සඳහන් කරයි.

එය අතරමැද නතර කළහොත් ප්‍රතිප්‍රහාරයක් පැමිණෙන බවත් දැන් ක්‍රියාත්මක වී ඇත්තේ එම ප්‍රති ප‍්‍රහාරරය බවත් ඔහු පවසයි.

ඒ පදනමෙන් ගත් කල පාර්ලිමේන්තුව වැටලීමට ජනතාවට අයිතියක් ඇතැයි ද ඔහු කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *