පාතාළය අද නැවත මරා ගනී! චිකාගෝ පන්නයේ ප්‍රහාරයකින් දෙදෙනෙක් මියෙති!

March 14, 2019 at 12:23 pm | by admin

මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරණයට පත්ව එක් අයකු තුවාල ලබා තිබේ. මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ පියකු පුතෙකු සහ ඔහුගේ මිතුරෙකි. මෝටර් සයිකලයක පැමිණි දෙදෙනකු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *