පාතාලයේ තවත් කෙරුමෙක් ඉවරයි….! පොලිස් වෙඩි පහරින් ඌරු ජුවා මරුට…!

May 11, 2021 at 11:20 pm | by emanisa.lk

ඌරු ජුවා නමින් ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.

එම වෙඩි තැබීම නවගමුවේ වඳුරම්මුල්ලේ දී සිදුවූ බව පොලීසිය පවසයි.

රණාලේ සමයංට අයත් ආයුධ තොගයක් පෙන්වීමට පොලිසිය සමඟ ගිය අවස්ථාවේ පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මොහු මිය ගොස් තිබේ.

මරණයට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධ සඳහා චෝදනා ලැබ සිටි කෙනෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *