පාඨලී උසාවියට බයේ රෝහලේ හැංගෙයි..! හොර වෛද්‍ය වාර්තා දුන් වෙදා මෙන්න…!

January 13, 2022 at 9:26 am | by emanisa.lk

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගියදා හදිසියේ ම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු වී තිබේ.

රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරකට ලක්කිරීමේ චෝදනාවට අදාළ නඩුව කැඳවූ දිනයේ ම හිටපු ඇමැතිවරයා හදිසියේ ම රෝගාතුරු වීම විශේෂත්වයකි.

කෙසේ වුව ද ඔහු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රෝහල්ගතව ඇති බවත් එම ව්‍යාජ වාර්තා සකස් කළේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන බවත් සමාජ මාධ්‍යවල තොරතුරු පළ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *