ප්‍රති-ත්‍රස්ත පනතට විරුද්ධ මහින්දලාට ගෝලීය ත්‍රස්තවාදය වළක්වන්න කිසි ඕනකමක් නෑ! – ඇමති කිරිඇල්ල

May 12, 2019 at 7:45 pm | by admin

ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා 1979 දේශීය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගෙන ආ පනත ප්‍රමාණවත් නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ගෝලීය ත්‍රස්තවාදය පැතිරීමත් සමග එක්සත් රාජධානිය සිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 10 වරක් පමණ යාවත්කාලීන කර ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ගෙන එන ප්‍රති-ත්‍රස්ත පනතට මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස විරුද්ධ වන්නේ ඔවුන්ට ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමට උවමනාවක් නැති නිසා යැයි දද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස