ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මුදලින් 2022 වසරේ T20 ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සඳහා ප්රකට නිළියක වන ශලනි තාරකා රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
ශලනි තාරකාට ව්යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් මෙන් ම සුපිරි හොටෙල්වල නවාතැන් පහසුකම් ලබා දී ඇත්තේ ද ක්රිකට් ආයතනයේ මුදල්වලින් බව සඳහන්ය.
තම ආයතනය රජයෙන් මුදල් ලබා නොගන්නා නිසා එහි වියදම් ප්රශ්න කිරීමේ අයිතියක් කෝප් කමිටුවට නැතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අදහස බවට ද වාර්තා පළ වී ඇත.