ප්‍රකට නිළියට ක්‍රිකට් ආයතනයේ මුදලින් රට සවාරි…!

July 24, 2023 at 9:57 am | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් 2022 වසරේ T20 ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රකට නිළියක වන ශලනි තාරකා රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

ශලනි තාරකාට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් මෙන් ම සුපිරි හොටෙල්වල නවාතැන් පහසුකම් ලබා දී ඇත්තේ ද ක්‍රිකට් ආයතනයේ මුදල්වලින් බව සඳහන්ය.

තම ආයතනය රජයෙන් මුදල් ලබා නොගන්නා නිසා එහි වියදම් ප්‍රශ්න කිරීමේ අයිතියක් කෝප් කමිටුවට නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහස බවට ද වාර්තා පළ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *