පළමු ගල ගැහුවේ බෞද්ධයෝ…! ඥානසාර හිමි අන්තවාදියෙක්…! අපි එහෙම නෑ…! – උලමා..

March 5, 2021 at 5:52 am | by emanisa.lk

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජාතිවාදියෙකු බව සමස්ත ලංකා උලමා සභාවේ ප්‍රධානී ෆහාරූස් මවුලවිතුමා සඳහන් කරයි.

බේරුවල දී ඇති වූ ගැටුමේදී පළමු ගල ගැසුවේ බෞද්ධයන් බවත් තමන් අන්තවාදී නොවන බවත් ඔහු කියා සිටියි.

හලාල් ප්‍රමිති සහතිකය මාෆියාවක් නොවන බවද සඳහන් කරන ඔහු තමන් ත්‍රස්තවාදීන් නොවන බවත් කියා සිටී.

පාස්කු කොමිසමට සාක්ෂි දීමට කැඳවූ අවස්ථාවේ වටලප්පන් රැගෙන ආ බවට චෝදන එල්ල වූයේ ද මොහුටය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස