පහනට තෙල් ලීක් කර ගනී….! ග්‍රේෂන් කෙරමිණියගේ හඬපට එළියට….! පාඨලී සහ හරීනුත් ගෑවෙයි….!

April 6, 2021 at 9:19 pm | by emanisa.lk

පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ ග්‍රේෂන් කෙරමිණියගේ බව සඳහන් වන හඬ පටයක් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.

පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ජනාධිපතිවරයා සෝවාන් මර්ගඵලලාභියෙකු බවත් ඔහුගේ මෑණියන් රුවන්මැලි සෑයේ දේවතාවියක් බවත් සඳහන් කළේ ග්‍රේෂන් කෙරමිණියගේ විසිනි.

ඉදිරියේ දී තමා සූදානම් සංවිධානය කරන දැය පිබිදූ මිහිඳු කුසුම් නම් වැඩසටහනක් පිළිබඳව ද එහි සාකච්ඡා කෙරේ..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *