පසු පුවරුව

ජනපති දිගටම උඩුගං බලා යයි! රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැඳවයි!

2019-11-28 at 7:42 am
රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ...

රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති ලැයිස්තුව මෙන්න!

2019-11-27 at 2:56 pm
අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ රාජ්‍ය සහ නියෝ්‍ජ්‍ය ඇමති ලැයිස්තුව මෙසේය. මෙහිදී රාජ්‍ය...

රාජ්‍ය බලය අවභාවිත කර රටින් පැනලා ඉවරයි! CID නිලධාරීන් 704කට රට යෑම තහනම්!

2019-11-25 at 3:06 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද(25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම්...

කතානායක කරූ පාර්ලිමේන්තුවේ හැසිරුණේ නිල නොලත් එජාප නායකයා වගේ! – වාසු

2019-11-25 at 7:46 am
කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේ හැසිරුණේ නිල නොලත් එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ඉතාම පක්ෂග්‍රාහී ලෙස...

ජනපති ගෝඨාගේ පළමු විදෙස් සංචාරය අසල්වැසි ඉන්දියාවට! පවුලේ නෑ පිරිස වෙනුවට 8 දෙනෙකුගෙන් සමන්විත රාජ්‍ය ධූත පිරිසක්!

2019-11-24 at 11:23 pm
ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට...

මහ ඡන්දෙන් 2/3ක ජනවරමක් ගෙන බෙදුම්වාදී පළාත් සභා අහෝසි කරන්න! ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා බලවත් කරන්න! – මිලින්ද මොරගොඩ

2019-11-24 at 11:02 pm
පළාත් සභා ඡන්දයට පෙර මහ මැතිවරණයක් පවත්වා ඉන් තුනෙන් දෙකක ජනවරමක් ලබා ආණ්ඩුව අපේක්ෂා කරන...

ජනපති ආර්යාව උපන් දිනය සමරයි! වී කුරුලු රෑනක් නිදහස් කරයි! (video)

2019-11-24 at 10:04 pm
ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ අද (24) සිය උපන් දිනය සැමරුවාය. ඒ සඳහා මහා උත්සව සංවිධානය...

ගෝඨාට සහය නොදුන් මෛත්‍රීට මුලින් දඬුවම් කළ යුතුයි! මගේ මන්ත්‍රී ධුරය උදුර ගත්තොත් මම නඩු කියනවා! – ෆවුසි

2019-11-24 at 5:23 pm
පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු...